රට විරුවන්ට සුභාරංචියක්: ගුවන් තොට නීති හෙට සිට ලිහිල් අතට

මැද පෙරදිග ඇතුළු බොහෝ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට මෙන්ම සංචාරකයින්ට මෙරටට පැමිණීමේදී පණවා තිබූ ගුවන් තොටුපොළ නීතිරීති හෙට අගෝස්තු 1 සිට සංශෝධනය කර තිබෙනවා.නව සංශෝධනයන්ට අනුව පූර්ණ එන්නත්කරණය ලැබූ ගුවන් මගින් අදාල එන්නත් මාත්‍රා ලබා දින 14 ඉක්මවා ඇත්නම් සීමා කිරිමකින් තොරව ඔවුන්ව රැගෙන ඒමට ගුවන් සමාගම් වලට අවසර ලැබෙනවා.සම්පූර්ණ කළ යුතු සුදුසුකම්එම නව නීතිරීති නිසා ගුවන් යානයේ මගී ධාරිතාව සම්පූර්ණ කර ශ්‍රී ලංකාවට ගෙන ඒමට ගුවන් සමාගම් වලට අවසර හිමි වනවා.එහෙත් එන්නත් මාත්‍රා එකක් හෝ කිසිඳු එන්නතක් ලබා ගෙන නොමැති මගින්ව ගුවන් යානයක එකවර ගෙන්වා හැක්කේ 75 දෙනෙකු පමණයි.විදේශ ශ්‍රමිකයන් හිර වීමඑසේ පැමිණෙන අය 14 නිරෝධායනයට යොමු විය යුතුව තිබෙනවා.ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානා වල මගින් සීමා කිරීම මෙන්ම නිරෝධායන නීති රීති දැඩි වීම මත විශේෂයෙන්ම මැදපෙරදිග රැකියා කරන ශ්‍රී ලාංකිකයින් රැසකට මෙරටට පැමිණීමට නොහැකිවයි තිබුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04
Video thumbnail
මහ ජන ගඟක් රුවන්වැලි මහ සෑය වැද පුදාගන්න පැමිණෙයි - සැදැහැවතුන්ගෙන් පිරෙයි
01:10
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11