හෝමුස් හරහා පළමු ඉන්දීය තෙල් නැව මුම්බායි වෙත

උපායමාර්ගිකව වැදගත් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව ගමන් කිරීමෙන් පසුව බොරතෙල් රැගත් ඉන්ධන නෞකාවක් ඊයේ (12) මුම්බායි වෙත පැමිණි තිබෙනවා.

මෑතකදී එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් පසු හෝමුස් හරහා ගමන් කළ ඉන්දියාව බලා පැමිණි පළමු නෞකාවයි.

සෞදි බොරතෙල් රැ⁣ගත් නෞකාව පිටත් වුණේ එරට රාස් ටනුරා වරායෙන්.

මෙම නෞකාව බොරතෙල් මෙට්‍රික් ටොන් 1,35,335 ක් රැගෙන ආ අතර ගොඩබෑමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා..

29 දෙනෙකුගෙන් යුත් ⁣කාර්ය මණ්ඩලයක් සිටින නෞකාවේ කපිතාන්වරයා ඉන්දීය ජාතිකයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:13:41
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි
01:23
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර
01:18
Video thumbnail
නුවරට යන්න බස් නැතුව අසරණ වුණ මිනිස්සු
01:18
Video thumbnail
40ක් රෝහලට යැවූ දියතලාවේ බිහිසුණු බස් අනතුර
00:32
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර - ගෙදර දින කිහිපයක් ඉදන් වහලා තියලා
01:47
Video thumbnail
දැරණියගල උණුසුම්වූ සිද්ධිය ගැන නි.පොලිස්පතිගෙන් සැර කතාවක් - ඔය හිටියේ ප්‍රදේශයේ අයිස් විකුණන කට්ටිය
05:00
Video thumbnail
ඩෙංගු අධි වසංගත තත්ත්වයක් තියෙන්නේ - දන්සල් දෙන්න කළින් මේක දැනගන්න
02:05
Video thumbnail
රටේ හොඳ දේශපාලන ස්ථාවරත්වයක් තියෙනවා - විජිත හේරත් හරිම සතුටින් කිව්ව දේ
03:31
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි - "තුන් පාරක් හුස්ම ඇවිත් හුස්ම නැතිවෙලා අම්මගේ"
01:56