34 හැවිරිදි එක් දරු පියෙකුට මරණ දඬුවම

දැදිගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි එක් දරු පියෙකුට මරණ දඬුවම ලබා දී තිබෙනවා. ඒ හෙරොයින් ග්‍රෑම් 15යි මිලි ග්‍රෑම් 70ක් තමන් සන්තකයේ තබාගැනීම සහ ප්‍රවාහනය කළ වරදට.

2018 වසරේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට පත්ව ඇත්තේ දැදිගම පාසල අසලදීය.සැකකරුට මරණ දඬුවම ලබාදෙමින් විනිසුරුවරිය විසින් යමක් පැවසීමට ඇත්දැයි විමසූ අවස්ථාවේ සැකකරු ප්‍රකාශ කර ඇත්තේ තමන් වයස අවුරුදු 08ක දරුවෙකු බලාගන්නා බවත් තමන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා එල්ලවූ චෝදනාවලට නිසියාකාරව පිළිතුරු ලබා නොදුන් බවත්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?