32කට දිවි අහිමි කරමින් දුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි

මධ්‍යම ඊජිප්තුවේ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 32 දෙනෙකු මියගොස් 165 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

සොහාග් පළාතේ ටහ්ටා නගරය අසල මගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් මැදිරි පීලි පැන පෙරළී ගොස් මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙයට හේතුව වශයෙන් යම් පුද්ගලයෙක් විසින් ඉදිරියෙන් ගමන් ගත් දුම්රියේ හදිසි තිරිංග ක්‍රියාත්මක කර ඇති අතර පසුපස දුම්රිය එහි ගැටී අනතුරට ලක්ව ඇති බව එරට දුම්රිය අධිකාරිය පවසන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

එක් දුම්රියක් දකුණු නගරය වන ලක්සෝර් සහ මධ්‍යධරණි වරාය ඇලෙක්සැන්ඩ්‍රියාව අතර ගමන් කර තිබෙන අතර අනෙක් දුම්රිය කයිරෝ අගනුවර සහ දකුණු ඊජිප්තුවේ අස්වාන් නගරය අතර ගමන් කර තිබෙනවා.

තුවාල ලැබූවන් රෝහල් වෙත රැගෙන යාම සඳහා ගිලන්රථ 70 කට වැඩි ප්‍රමාණයක් අනතුරට ලක්වූ ස්ථානයට යවාතිබෙන අතර ඊජිප්තු ජනාධිපති අබ්දුල් ෆට්ටා අල් සිසි වගකිවයුත්තන්ට දැඩි දඬුවම් දීමට කටයුතු කරන බව දන්වා තිබෙනවා.

https://youtu.be/djFGwSK6CjI
https://youtu.be/ifNTyrtRA0Y
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවතැන් කඳවුරුවල ඉන්න දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ දුන් ප්‍රවීණ නළුවා
02:09
Video thumbnail
මාධ්‍යට අත තිබ්බොත් ඒක තමයි තොපේ අවසානය
05:00
Video thumbnail
මෙන්න කාළගුණයේ නොහිතපු වෙනසක්..තරංග ආකාරයේ සුළං තත්ත්වයක්..දිස්ත්‍රික්ක කිහිපයකටම වැසි
01:58
Video thumbnail
1000 CC වාහනවල බදු අඩු කරන ලෙස වාහන ආනයන කරුවන්ගෙන් ඉල්ලීම්
08:12
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48


?