25 ලංකාවෙම ගුරුවරු ලෙඩ වෙන්න තීන්දු කරයි

ලබන 25 වැනි දින ලංකාවේම ගුරුවරු ලෙඩ නිවාඩු දැමීමට තීරණය තර ඇති බව ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා කීය.

ඉන්ධන ගැටලුවලට විසදුම් නොමැතිව වීම හේතුවෙන් පාසල් පවත්වාගෙන යාමට ‌කළ යෝජනාව ප්‍රතික්ෂේප වීම මුල්කරගෙන මෙම විරෝධය පළකරන බවද ඒ මහතා කීය.

https://youtu.be/wArW56bVYVs
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?