25 වසරක් එකම පාසලේ සේවය කරන නියෝජ්‍ය විදුහල්පතිනියට දෙමාපියන්ගෙන් විරෝධයක්

හැටන් අධ්‍යාපන කාර්‍යාලය යටතේ පාලනය වන ගිනිගත්හේන ප්‍රදේශයේ ප්‍රධාන පාසලක නියෝජ්‍ය විදුහල්පතිනිය වසර 25ක කාලයක සිට එකම පාසලේ රාජකාරිය සිදු කරන බවට දෙමාපියන්ගෙන් චෝදනාවක් එල්ල වී තිබෙනවා.

නියෝජ්‍ය විදුහල්පතිනිය 1999 වසරේ පාසලට පත්වීම් ලබා පැමිණි දා සිට මේ දක්වා (2025) කිසිදු ස්ථාන මාරුවීමක් නොලබා එකම පාසලේ සේවය කරන බවටයි මාපියන්ගෙන් චෝදනාව එල්ල වී ඇත්තේ.

අනෙකුත් ගුරුවරුන් වසර 05ක් වැනි කාලයක් තුළ ස්ථාන මාරුවීම් ලබන බවත් අදාළ නියෝජ්‍ය විදුහල්පතිනියට පමණක් විශේෂ වරප්‍රසාද හිමිගැන්වීම් සිදු කරන්නේ කෙසේ ද යන්නයි මාපියන් අධ්‍යාපන බලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටින්නේ.

නියෝජ්‍ය විදුහල්පතිනිය විසින් පාසලේ සේවය කරන ගුරුවරුන්ට කාලසටහන් සකස් කරන බවත්, ඇයට හිතවත් ගුරුවරුන්ට පමණක් කාල සටහන් නිසි අයුරින් ලබා දී තවත් ගුරුවරුන් පිරිසකට කාල සටහන් ලබා නොදීම හමුවේ කාල සටහන් නොලද ගුරුවරුන් ප්‍රමාණයක් නිකරුණේ පාසලේ සිටින බවත් දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
03:48
Video thumbnail
වීරවිල සිදුවූ බිහිසුණු බස් අනතුරෙන් 4 දෙනෙකුට දිවි අහිමිවෙයි..40කට තුවාල..මෙන්න එහි නවතම දර්ශන
01:03
Video thumbnail
🔴Breaking News
01:30
Video thumbnail
සපිරි ගමක් කරන්න අපි ආවේ සුපිරි වැඩක් කරලා වැඩේ අවසන් කරනවා..තියෙනවා තමයි මාස ගණන්වලට තෙල්
03:54
Video thumbnail
ශානිටයි රවීටයි සුගීෂ්වරගෙන් සැර සත්තමක්..ප්‍රබන්ධනශූරි ශානි ලස්සන කතාවක් ගොතලා..
04:02
Video thumbnail
Praharaya | හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:30:10
Video thumbnail
තිරප්පන ප්‍රා.සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්.."හුන්ඩුව ඇතුළේ සේරුවලින් හොරකම් කරනවා.."
15:12
Video thumbnail
ජනපතිට බැනලා හරියන්නේ නෑ..මෙයාලට අයිති පෙට්‍රල් ළිං නෑනේ..QR එක ඇත්තටම හොඳයි
02:28
Video thumbnail
කෝටි දෙකහමාරකට අධික ගංජා වගාවක් වටලයි..කොහොමද සරුවට හැදිලා තියෙන හැටි
01:22
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝළිම්..දැන් එක දවසක ග#න තෙල් කළින් ගැ#වේ දවස් තුනකට
03:21