24 පැයක් තුළ සියලු ම සිවිල් වැසියන්ට ගාසා තීරයෙන් ඉවත් වන ලෙසට දැනුම්දීමක්

පැය 24ක් ගතවීමට පෙර සියලු ම සිවිල් වැසියන් ගාසා තීරයෙන් වහා ම ඉවත් වන ලෙසට ඊශ්‍රායලය දැනුම්දී තිබෙනවා.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ; ඊශ්‍රායල හමුදාව අද පෙරවරුවේ දී මෙම නිවේදනය නිකුත් කර ඇති බවයි.

ගාසා නගරයේ සියලුම සිවිල් වැසියන්ට එනම් මිලියනයකට අධික ජනතාවකට පැය 24ක් ඇතුළත දකුණට යන ලෙසටයි ආරක්ෂක අංශ දැනුම්දී ඇත්තේ.

පලස්තීනයට ප්‍රහාර එල්ල කිරීමට පෙර ඊශ්‍රායලය විසින් ගොඩබිම් ආක්‍රමණයකට පෙර ගාසා තීරය තුළ යුද ටැංකි නතර කිරීම බැව් යුද තතු දත්තෝ විශ්වාස කරනවා.

ගාසා තීරයට පලස්තීන සටන්කාමීන්ගෙන් මාරාන්තික ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල ප්‍රහාරක ගුවන් යානා දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන විට ආරක්ෂක අමාත්‍ය Yoav Gallant පැවසුවේ “දැන් යුද්ධයට කාලය එළඹ ඇති බවයි.

ඊශ්‍රායල හමුදාව පැවසුවේ ඉදිරි දිනවල දී ගාසා නගරයේ තම අණ සැලකිය යුතු මට්ටමින් ක්‍රියාත්මක වනු ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ විනාශකාරී මානුෂීය ප්‍රතිවිපාක නොමැති ව එවැනි ක්‍රියාවක් සිදු වීමට හැකි බව විශ්වාස නොකරන බවයි.

එක්සත් ජාතීන්ගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, තවත් විශාල ඛේදවාචකයක් වීමට පෙර එය වැළැක්වීමට පියවර ගැනීම වැදගත් වනු ඇති වගයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
3
+1
5
+1
0
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?