පැය 24ක් ගතවීමට පෙර සියලු ම සිවිල් වැසියන් ගාසා තීරයෙන් වහා ම ඉවත් වන ලෙසට ඊශ්‍රායලය දැනුම්දී තිබෙනවා.
රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ; ඊශ්‍රායල හමුදාව අද පෙරවරුවේ දී මෙම නිවේදනය නිකුත් කර ඇති බවයි.
ගාසා නගරයේ සියලුම සිවිල් වැසියන්ට එනම් මිලියනයකට අධික ජනතාවකට පැය 24ක් ඇතුළත දකුණට යන ලෙසටයි ආරක්ෂක අංශ දැනුම්දී ඇත්තේ.
පලස්තීනයට ප්‍රහාර එල්ල කිරීමට පෙර ඊශ්‍රායලය විසින් ගොඩබිම් ආක්‍රමණයකට පෙර ගාසා තීරය තුළ යුද ටැංකි නතර කිරීම බැව් යුද තතු දත්තෝ විශ්වාස කරනවා.
ගාසා තීරයට පලස්තීන සටන්කාමීන්ගෙන් මාරාන්තික ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල ප්‍රහාරක ගුවන් යානා දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන විට ආරක්ෂක අමාත්‍ය Yoav Gallant පැවසුවේ “දැන් යුද්ධයට කාලය එළඹ ඇති බවයි.
ඊශ්‍රායල හමුදාව පැවසුවේ ඉදිරි දිනවල දී ගාසා නගරයේ තම අණ සැලකිය යුතු මට්ටමින් ක්‍රියාත්මක වනු ඇති බවයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ විනාශකාරී මානුෂීය ප්‍රතිවිපාක නොමැති ව එවැනි ක්‍රියාවක් සිදු වීමට හැකි බව විශ්වාස නොකරන බවයි.
එක්සත් ජාතීන්ගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, තවත් විශාල ඛේදවාචකයක් වීමට පෙර එය වැළැක්වීමට පියවර ගැනීම වැදගත් වනු ඇති වගයි.














ME PAKAYI OKKOMA ISRAEL PATHTHE HITAGENA. PALASTINE LA FIGHT KARANNE UNGEN BALAHATHKARAYEN UDURAGATH UNGE NIJA UNGE RATA AYUDHA BALAYEN BALEN MANKOLLA KANAWA. BHUMIYA AYE ALLA GANNA. ISRAEL EKA EKA PLAN GAHALA PALASTINR WAR KARANA THANATA PATH AKRALA NATHI YUDHDHA PLAN KARAL AWULUWALA MEHEMA JADA BALU JATHIYAK MEHETH HITIYA, UN 200 DHI WALA PALLATA YAWWA. THAWA SET EKAK INNAWA UN NULEN 2022 BERUNA.
ISRAEL WALA LONG TERM PLAN EKA ANUWA PALASTINAYAK ETHANA THIYENNA BAHE. GAZA SAHA WEST BANK KIYALA MADIN DEKATA BEDHILA AWURUDU 20K NAHE. PALLIYAKA AYITHIYA KIYALA ISRAEL KALEYI HAMAS SATANAKATA PATALAWALA KANDAWANA EKA. DAN EKA UNA. MEKE ARAMUNA GAZA STRIPE EKA SAMPURNAYENMA ISRAEL ATHULATA GANNA EKA. ITA PASSE AYE AWURUDU YANNA KALIN PLAN EKA ATAWANATA WEST BANK EKATA. ITA PASSE EKATH ME WAGEMA ALLANAWA. ITA PASSE PALASTHINAYA K HO PALASTHINA JATHIYAK NAHE. HITIYATH ANTHA ASARANA TIKA DENEK ITHURU WEYI.