23 වනදා අඩු පීඩන කලාපයක් – අවදානයෙන් සිටින ලෙස දැනුම්දෙයි

ලබන 23 වනදා පමණ වනවිට ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඉන් අනතුරුව එය එළඹෙන දින 02 තුළ දී එය නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි අතර, එම පද්ධතිය තව දුරටත් වර්ධනය වෙමින් දිවයිනේ නැගනහිර වෙරළට ආසන්නව ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ කටයුතු සිදුකරන නාවික හා ධීවර ප්‍රජවන් සහ නැගෙනහිර සහ උතුරු පළාත්වල වෙසෙන මහජනතාවගෙන් මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිඉර් අනාවැකි සහ නිවේදන පිළිබඳව අවදානයෙන් සිටින ලෙසයි දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
5
+1
3
+1
2
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවට රාජපක්ෂ භීතිය..රාජපක්ෂ භීතිය..2015ත් ඔය රංගනය තිබ්බනේ..ඕක අපිට ප්‍රශ්නයක් නෙවෙයි
01:20
Video thumbnail
මට මහින්ද ජයසිංහව ගෙදරින් යවන්න පුළුවන්
09:49
Video thumbnail
නාමල්, ශිරන්ති එළියට එනකල් බලන් ඉන්න 'පිං පොං' දසමහ යෝධයෝ ටික ගේමට බැහැලා ඉන්නේ
02:35
Video thumbnail
"තොත්තු දෙන, කවන ඒවා කරගන්න තැන් තියෙනවා " කථානායකට චාමරගෙන් සැර කතාවක්..
01:34
Video thumbnail
අජිත් කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි - ඔයාට පුළුවන්කමක් නෑ කිසිම තොරතුරක් හංඟන්න
17:06
Video thumbnail
දවස් 9ක් තිස්සේ උපවාසය කළ ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපතිව හමුවෙන්න යයි
01:33
Video thumbnail
මහින්ද රාජපක්ෂව මානසිකව වට්ටන්න හදනවා
08:59
Video thumbnail
නාමල් අපේ සිංහයා - අනාගත ජනාධිපතිතුමාට ජයවේවා
01:01
Video thumbnail
හේමාල් රණසිංහ අත්අඩංගුවට - හේතුව මෙන්න
01:02
Video thumbnail
ඇතුළට යන්න කළින් නාමල් ආණ්ඩුවට රිදෙන්නම දීලා යයි
01:12


?