AFC Banner
AFC Banner
Empty Ad

මැතිවරණ විශේෂ බස් රථ සේවාව අද රෑ 12 දක්වා – හෙට දිනයේත් බස් රථ ධාවනයට පියවර (වීඩියෝ)

ඡන්දය සඳහා ගම්බිම් වෙත යන ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (20) දහවල් 12 වනවිට අතිරේක බස් රථ 200ක පමණ සංඛ්‍යාවක් යොදවා තිබූ බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

කොළඹ සිට පිට පළාත් සඳහා ප්‍රමාණවත් ලංගම බස් රථ සංඛ්‍යාවක් යොදවා නොතිබීම කොළඹ කොටුව ලංගම බස් නැවතුපොළේ අධික තදබදයක් හටගැනීමට හේතු වී ඇති බවයි ඔහු මෙහිදී පැවසුවේ.

මේ වනවිටත් පිට පළාත් සඳහා ප්‍රමාණවත් තරම් පෞද්ගලික බස් රථ සංඛ්‍යාවක් යොදවා ඇති බවත්, ඒ අනුව කොටුව බැස්ටියන් මාවතේ පිහිටි පෞද්ගලික බස් නැවතුම්පොළට පැමිණ අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සලසා ගන්නා ලෙස මගී ජනතාවට ඔහු දෙනවා.

මෙම සේවාව අද (20) මධ්‍යම රාත්‍රී 12 දක්වා ක්‍රියාත්මක කරන බවයි සභාපතිවරයා සඳහන් කළේ.

මේ අතර හෙට (21) දිනයේ දුරගමන් සේවා බස් රථ 10%ත් 20%ත් අතර ප්‍රමාණයක් ධාවනය කිරීමට නියමිත බව ඔහු සඳහන් කර සිටියා.

එමෙන්ම මැතිවරණ කලසිමාවෙන් පසු ලබන සඳුදා දිනයේ දී බස් ධාවනය 50%කින් පමණ යථා තත්ත්වයට පත්කළ හැකි බව ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපති ගැමුණු විජේරත්න පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?