2025 ශ්‍රී ලංකාවේ බජට් එක ගැන ෆිච් රේටින්ග්ස් සතුටින්

ශ්‍රී ලංකා රජයේ අයවැය මගින්, දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස මූල්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා බලධාරීන්ගේ කැපවීම ඉස්මතු කරනු ලබන ඇති බව ෆිච් රේටින්ග්ස් පවසනවා.

ෆිච් රේටින්ග්ස් නිවේදනය කර ඇත්තේ මෙම ප්‍රවේශය සාර්ථක වුවහොත්, ස්වෛරී ණය පැතිකඩෙහි දිගුකාලීන දුර්වලතාවක් සමනය කරනු ඇති බවයි.

පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2025 වසර සඳහා වන අයවැය යෝජනා හරහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට ක්‍රියාත්මක වැඩසටහනේ දී ප්‍රක්ෂේපිත ඒකාබද්ධ කිරීමේ වේගය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා මන්දගාමී වන බව ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීමේ සමාගමක් වන ෆිච් ආයතනය පවසනවා.

අදාළ වැඩසටහන යටතේ අපේක්ෂිත ඉලක්කයන්ට වඩා අයවැය යෝජනාවලිය තුළින් ළඟා කර ගැනීමට අපේක්ෂිත දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3%ක් වූ ප්‍රාථමික අයවැය අතිරික්තය සහ දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.9%ක් වූ පොලී ගෙවීම් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි බවයි.

කෙසේ නමුත් එම අයවැය යෝජනාවලිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය වැඩසටහනේ ප්‍රක්ෂේපණවලින් අපසරණය වීමට පොළඹවන්නේ නැතැයි තමන් උපකල්පනය කරන බව ද සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58