2025 වසරේ පළමු පාසල් වාරය අද ඇරඹේ

2025 වසරට අදාළ පළමු පාසල් වාරය අද (27) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරනවා.

ඒ, අනුව පළමු පාසල් වාරය අදියර තුනක් යටතේ පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

පළමු පාසල් වාරයේ පළමු අදියර අද (27) දිනයේ සිට මාර්තු මස 14 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එමෙන්ම පළමු පාසල් වාරයේ දවනි අදියර අප්‍රේල් මස පළමු වනදා සිට 11 වනදා දක්වාත් පැවැත්වෙන අතර, තුන්වන අදියර අප්‍රේල් 21 වනදා සිට මැයි මස 09 වනදා දක්වාත් පැවැත්වීමට නියමිත බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13
Video thumbnail
අනුර කුමාර අඟුරු කුමාර වෙලා l Marikkar l Anura Kumara
12:54
Video thumbnail
මම දෙන ආතල් එකට රු 1000යි දෙන්නේ - මදිනේ සර් l Archuna
00:42
Video thumbnail
බාල කුමාරගේ ගැලවීම සඳහා අඟුරු කුමාර ඉදිරිපත් වෙනවා..විමල් හොදටම අමතයි
10:06
Video thumbnail
ගල් අඟුරුත් බාලයි.. රාජ්‍ය පාලනයත් බාලයි l Sajith l Anura
13:30
Video thumbnail
හා හා කෑවා නේද.. දැන් හිනාවෙන්නකෝ l Namal Rajapaksha
10:57
Video thumbnail
දැඩි විදුලි කප්පාදුවකට යන්න වෙනවා..වෘත්තිය සමිති අනතුරු අඟවයි..මේ බොරුවෙන් රට ගෙනියන්න බැහැ
08:39
Video thumbnail
"කුමාර ජයකොඩියා මඩ නාපු ඌ#ක් වගේනේ.."සුගීෂ්වර, කුමාර ජයකොඩිට හොදටම දෙසයි
05:58
Video thumbnail
"නරි බිරුවා කියලා සිංහයෝ බය වෙන්නේ නෑ"වසන්ත විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
07:43