2024 තෙවැනි පාසල් වාරය අද ඇරඹෙයි – උසස් පෙළ සමීක්ෂණත් අද

2024 වර්ෂයේ තෙවැනි පාසල් වාරය අද (02) ආරම්භ වනවා.

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික සියලු ම පාසල් අද පෙරවරු 7.30 සිට ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.

මෙම පාසල් වාරය මෙම මස 24 තෙක් ක්‍රියාත්මකයි.

ඉන් පසුව ජනවාරි මස 27 වැනි දින සිට 2025 නව වසරට නියමිත පළමු පාසල් වාරය ආරම්භ කෙරෙනවා.

මේ අතර 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ද අදින් ආරම්භ වනවා.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ ප්‍රතිඵල අප්‍රේල් මාසය අවසන් වීමට පූර්වයෙන් ලබාදිය හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26