Fly high Get bonus Aviator Phone

2023 නොබෙල් සාම ත්‍යාගය ඉරානයේ මානව හිමිකම් ක්‍රියාකාරිණියකට

ඉරානයේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන නාර්ගෙස් මොහම්මදී මහත්මිය 2023 නොබෙල් සාම ත්‍යාගය දිනා ගැනීමට සමත්වී තිබෙනවා.

ඉරාන කාන්තාවන් අයුක්ති සහගත ලෙස පීඩනයට පත් කිරීමට එරෙහිව පෙනී සිටීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට මෙන්ම සැමට නිදහස ළඟා කරදීමට සටන් වැදීම හේතුවෙනුයි නාර්ගෙස් මොහම්මදී මහත්මියට මෙවර නොබෙල් සාම ත්‍යාගය ලබා දීමට තීරණය කර ඇත්තේ.

නාර්ගෙස් මොහම්මදී කාන්තාවන් සහ මානව හිමිකම් වෙනුවෙන් කළ සේවය වෙනුවෙන් ඇයට විශාල වන්දියක් ගෙවීමට ද සිදුව තිබෙනවා.

මේ වන විට ඇය 13 වතාවක් ඉරාන බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් අවස්ථා 5කදී ඇය වරදකාරිය වී ඇතැයි සඳහන්.

ඒ සඳහා සම්පූර්ණයෙන් වසර 31ක සිර දඬුවමක් සහ කස පහරවල් 154ක් ඇයට ලැබී තිබුණා.

නොබෙල් කමිටුවේ ප්‍රධානියා, නාර්ගෙස් මොහම්මදී ගේ කාන්තා හිංසනයට එරෙහි සටන අගය කළේ ඇය “නිදහස් සටන්කාමියෙකු” බව පවසමින්.

ඇය මේ වන විට ටෙහෙරානයේ කුප්‍රකට එවින් බන්ධනාගාරයේ දිගු සිර දඬුවමක් විඳිමින් සිටින අතර ඉරානය ඇයව ඉක්මනින් නිදහස් කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි නොබෙල් සාම ත්‍යාග කමිටුව ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවී විකාශය - 🔴Live 2025.05.21
00:00
Video thumbnail
රෙදිවලින් වසාගෙන දැඩි රැකවල් මැද අධිකරණයට ආ වෙඩික්කරු
02:15
Video thumbnail
අයියෝ ලැජ්ජයි ඩීල් නැහැ කියපු සජිත්ට මුහුණ දෙක වෙන්න ආණ්ඩුවෙන් දෙසපු හැටි
11:08
Video thumbnail
කෝ මේ ටයර්වල කට්ට ? ඇතුල දැක්කම පිස්සු හැදෙනවා
04:29
Video thumbnail
මහින්ද ඉලක්ක කරගනිමින් කුමන්ත්‍රණයක්? - අනුරට පසන් සැරට දෙසයි
15:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවී විකාශය - 🔴Live 2025.05.21
02:41:38
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ පුතා අල්ලස් කොමිසමට එයි - මොකද්ද මේ වෙන්න යන්නේ ?
01:13
Video thumbnail
Exclusive - සජිත් ප්‍රේමදාස පාතාලයට සම්බන්ධයිද..?
01:50
Video thumbnail
මුජිබුර් රහුමාන් ලුණු ගැන කියපු ඇස් උඩ යන කතාව - පාර්ලිමේන්තුවම පුදුම වෙයි
08:47
Video thumbnail
හර්ෂ ද සිල්වාට නහුතෙට තදවෙයි - පාර්ලිමේන්තුවේ නැගිටලා කියපු දේ
02:11

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?