2022 සිට වවුනියාවේ අලි ඇතුන් මියයාම ඉහළට

මේ දක්වා 2022 වසරේ සිට වවුනියාවේ විවිධ පළාත්වලින් අලි ඇතුන් 68ක් මියගොස් ඇතැයි වවුනියාව වනජීවී නිලධාරී කාර්යාලය පවසයි.

මෙම වන අලින්ගෙන් 41 ක්ම ගොවියන් විසින් සිදු කරණ ලද විදුලිය ඇදීම් හක්ක පටස් තැබීම් හා වෙඩි තැබීම් වලින් මියගොස් ඇති අතර තවත් 27 ක් මියගොස් ඇත්තේ දුම්රිය අනතුරු හා වෙනත් හදිසි අනතුරු හේතුවෙනි.

2024 වසරේ සිට වවුනියාව දිස්ත්‍රික්කයේ වන අලි මරා දැමීම අවම කිරීම පිණිස නිලධාරීන් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමටත් ගොවියන් දැණුවත් කිරීමටත් පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?