AFC Banner
AFC Banner
Empty Ad

20-20 ලෝක කුසලානයට පෙර මුරලිගෙන් අනාවැකි දෙකක්

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය ජය ගැනීමේ වැඩි අවස්ථාවක් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පවතින බව මෙරටින් බිහි වූ විශිෂ්ඨ දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලදරන් පවසනවා.

සිය මව්බිමේ දී මෙවර ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමත්, ඕස්ට්‍රේලියානු කණ්ඩායම වත්මන් ලෝක ශූරයින් ලෙස නම් දරා සිටීමත් මීට ප්‍රධාන සාධක වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම මෙවර ලෝක කුසලාන තරගාවලිය තුළ දඟ පන්දු යවනන්න්ට වැඩි කාර්යභාරයක් ඉටු කිරීමට සිදුවන බවයි මුරලි පවසන්නේ.

ඕස්ට්‍රේලියානු තණතීරු වේග පන්දු යවන්නන්ට උචිත නමුත් දඟ පන්දු යවනන්න්ට තරගය වෙනස් කිරීමට මෙහිදී හැකියාව පවතින බවයි ඔහු සඳහන් කළේ.

විදෙස් ප්‍රවෘත්ති නාලිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මුරලදරන් මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?