20-20 ලෝක කුසලානයට පෙර මුරලිගෙන් අනාවැකි දෙකක්

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය ජය ගැනීමේ වැඩි අවස්ථාවක් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පවතින බව මෙරටින් බිහි වූ විශිෂ්ඨ දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලදරන් පවසනවා.

සිය මව්බිමේ දී මෙවර ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමත්, ඕස්ට්‍රේලියානු කණ්ඩායම වත්මන් ලෝක ශූරයින් ලෙස නම් දරා සිටීමත් මීට ප්‍රධාන සාධක වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම මෙවර ලෝක කුසලාන තරගාවලිය තුළ දඟ පන්දු යවනන්න්ට වැඩි කාර්යභාරයක් ඉටු කිරීමට සිදුවන බවයි මුරලි පවසන්නේ.

ඕස්ට්‍රේලියානු තණතීරු වේග පන්දු යවන්නන්ට උචිත නමුත් දඟ පන්දු යවනන්න්ට තරගය වෙනස් කිරීමට මෙහිදී හැකියාව පවතින බවයි ඔහු සඳහන් කළේ.

විදෙස් ප්‍රවෘත්ති නාලිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මුරලදරන් මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38