20-20 පිටියේ අවිශ්කගෙන් සුපිරි වාර්තාවක්

ශ්‍රී ලංකා පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුගේ සුපිරි පිති ප්‍රහාරයත් සමඟ ILT20 තරගාවලියේ ඩුබායි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගය කඩුලු 05කින් ජය ගන්නට සාජා වොරියර්ස් කණ්ඩායමට ඊයේ හැකියාව ලැබුණා.

එහිදී සාජා වොරියර්ස් කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු පන්දු 27ක් තුළ වේගවත් ලකුණු 81ක් රැස්කරමින් තරගයේ කැපීපෙනෙන ඉනිම ක්‍රීඩා කළා.

අවිශ්ක ප්‍රනාන්දු පන්දු 16 කදී සිය අර්ධ ශතකය රැස්කළ අතර එම අර්ධ ශතකය වාර්තා අතර එක්වන්නේ ILT20 ඉතිහාසයේ ක්‍රීඩකයෙක් වාර්තා කළ වේගවත්ම අර්ධ ශතකය ලෙසටයි.

ඊට අමතරව ශ්‍රී ලංකා පිතිකරුවකු විසින් රැස්කරන ලද වේගවත්ම විස්සයි විස්ස අර්ධ ශතකය ලෙසට ද එම අර්ධ ශතකය වාර්තා අතර එක්වනවා.

ඊයේ තරගයේ දී අවිශ්ක පන්දු 27ක් තුළ රැස්කළ ලකුණු 81ට හයේ පහර 08ක් සහ හතරේ පහර 06ක් ඇතුළත් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
19
+1
1
+1
14
+1
4
+1
1
+1
3
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC තමන්ගේ නිල නිවසේදී කතකට කළ අපරාධය.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09


?