19 පහළ කාන්තා 20-20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – ස්කොට්ලන්ත තරගය වැස්සට සේදෙයි

වයස අවුරුදු 19 පහළ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර තරගය එකදු පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමට අද (26) සිදු වුණා.

තරගාවලියේ සුපර් සික්ස් වටයේ තරගයක් ලෙස මෙම තරගය පැවැත්වීමට නියමිතව තිබුණත් ක්වාලාලම්පූර් හි බයුමස් ඕවල් ක්‍රීඩාංගණයට පතිත වූ වර්ෂාවත් සමඟයි තරගය මෙලෙස අතහැර දැමීමට විනිසුරුවරුන් කටයුතු කළේ.

සුපර් සික්ස් වටයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සහභගී වූ පළමු තරගය මෙය වන අතර, ඔවුන් මෙම වටයේ සභාගිවන දෙවන තරග ඕස්ට්‍රේලියානු වයස අවුරුදු 19 පහළ කාන්තා කණ්ඩායම සමඟ ලබන 29 වනදා පැවැත් වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13
Video thumbnail
අනුර කුමාර අඟුරු කුමාර වෙලා l Marikkar l Anura Kumara
12:54
Video thumbnail
මම දෙන ආතල් එකට රු 1000යි දෙන්නේ - මදිනේ සර් l Archuna
00:42
Video thumbnail
බාල කුමාරගේ ගැලවීම සඳහා අඟුරු කුමාර ඉදිරිපත් වෙනවා..විමල් හොදටම අමතයි
10:06
Video thumbnail
ගල් අඟුරුත් බාලයි.. රාජ්‍ය පාලනයත් බාලයි l Sajith l Anura
13:30
Video thumbnail
හා හා කෑවා නේද.. දැන් හිනාවෙන්නකෝ l Namal Rajapaksha
10:57
Video thumbnail
දැඩි විදුලි කප්පාදුවකට යන්න වෙනවා..වෘත්තිය සමිති අනතුරු අඟවයි..මේ බොරුවෙන් රට ගෙනියන්න බැහැ
08:39
Video thumbnail
"කුමාර ජයකොඩියා මඩ නාපු ඌ#ක් වගේනේ.."සුගීෂ්වර, කුමාර ජයකොඩිට හොදටම දෙසයි
05:58
Video thumbnail
"නරි බිරුවා කියලා සිංහයෝ බය වෙන්නේ නෑ"වසන්ත විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
07:43