18-19-20 පැය හතරකට අධික විදුලි කප්පාදුවක්

හෙට සිට ඉදිරි දින 03 සදහා දිවයින පුරා විදුලි කප්පාදු කිරීමේ කාල සීමාවන් සදහා ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් අවසර ඉල්ලා තිබෙනවා.

ඒ අනූව හෙට දිනයේදී පැය 4 යි විනාඩි 20 ක් බැගින් සහ 19 – 20 යන දිනවලදී පැය 4 යි විනාඩි 50 බැගිනුත් විදුලිය කපා හැරීමට නියමිතයි.

WhatsApp Image 2022 04 17 at 2.42.24 PM
WhatsApp Image 2022 04 17 at 2.42.28 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?