15 හැවිරිදි දැරියක් අතුරුදන්

නාවින්න, මහරගම ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි දැරියක් අතුරුදන්ව ඇතැයි පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එම දැරිය ජනවාරි මස 7 වන දින සිට ආගිය අතක් නොමැති බවට මහරගම පොලීසියට පැමිණිලි කර ඇත.

මෙතෙක් සිදුකරන ලද විමර්ශන අනුව අතුරුදන් වූ ගැහැණු දරුවා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බව පොලීසිය සඳහන් කරයි.

දැරියගේ විස්තර පහතින් දැක්වේ.

නම – නේහා කෞමදි හේරත්

වයස – අවුරුදු 15යි

රූප විස්තර – උස අඩි 5 අඟල් 3ක් පමණ. තලෙළුයි. කොණ්ඩය පිට මැදට වවා ඇති අතර සිහින් සිරුරක් හිමිය.

අවසන් වරට ඇඳ සිටි ඇඳුම – කොළ පැැහැති ටී ෂර්ට් එකක් සහ කළු පැහැති ලොකු කලිසමක්.

එම දැරිය පිළිබඳ යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මහරගම පොලිස් ස්ථානාධිපති – 071 8591645

පොලිස් ස්ථානය මහරගම – 011 2850222 / 011 2850700



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47
Video thumbnail
මහින්ද, ගෝඨාභය සහ නාමල් ඇතුළු පාක්ෂිකයින් සීනිගම දේවාලයට - දෙවියන් උදෙසා විශේෂ පූජාවක්
01:49
Video thumbnail
ජාතියේ යශෝරාවයේ දේහය රථ පෙළපාලියෙන් රැගෙන යන අයුරු - ආදරය අරන් පිටුපසින් එන මහ සෙනඟ
02:04
Video thumbnail
කඳුළු ගංඟාවක් මැද නන්දා මාලනියගේ දේහය නිවසින් රැගෙන යන අයුරු - ඥාතීන් හඬා වැටෙයි
02:59
Video thumbnail
ඇමති නලින්ද සහ සුනිල් සෙනෙවි නන්දාට සමුදෙන්න ආ හැටි - නලින්ද දේහය ළඟ සංවේදී වූ මොහොත
01:28
Video thumbnail
සෞම්‍ය ලියනගේ නන්දා මාලනිය ගැන කළ ගැඹුරු විග්‍රහය - ඇයගේ නිර්මාණ මැදිහත්වීම අසමසමයි
04:12
Video thumbnail
මළගෙදරට ගිය නාමල්ව මිනිස්සු වට කරගෙන Selfie ග#හයි - සුනිල් ආරියරත්නට හිනාවෙලා කිව්ව දේ
01:04
Video thumbnail
නිහඬ වූ යශෝරාවයට නාමල් රාජපක්ෂ අවසන් බුහුමන් දක්වයි - හඳවතට කතා කරපු කෙනෙක්
01:26
Video thumbnail
මාලනියට ගෞරව දක්වන්න ගිය ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ.."එතුමා නම් එනවම තමයි"
01:53