Fly high Get bonus Aviator Phone

15 හැවිදිරි පාසල් දැරියක් කෙලෙසූ හමුදා සෙබළා පොලිස් දැලේ

තිරප්පනේ ප්‍රාදේශයේ පාසලක ගුරු විවේකාගාරයක් තුළ දී බාල වයස්කාර දැරියකට බරපතල ලිංගික අපයෝජනය කළ සිද්ධියකට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි යුද හමුදා සෙබළෙක් බවයි පොලිසිය පවසන්නේ.

15 හැවිරිදි අදාල පාසල් සිසුවිය පාසල් ගුරු විවේකාගාරය තුළ දී අපයෝජනය කළ බවට දැරිය, ඇයගේ මවට පැවසීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

අනතුරුව සිදුකළ විමර්ශන වලදී සැකකාර යුද හමුදා සෙබළා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

පාසල් වේලාවෙන් පසුව සැකකරු විසින් අදාල දැරිය අපයෝජනය කර ඇති බවත් මූලික පොලිස් විමර්ශවලදී අනාවරන වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?