15 හැවිදිරි පාසල් දැරියක් කෙලෙසූ හමුදා සෙබළා පොලිස් දැලේ

තිරප්පනේ ප්‍රාදේශයේ පාසලක ගුරු විවේකාගාරයක් තුළ දී බාල වයස්කාර දැරියකට බරපතල ලිංගික අපයෝජනය කළ සිද්ධියකට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි යුද හමුදා සෙබළෙක් බවයි පොලිසිය පවසන්නේ.

15 හැවිරිදි අදාල පාසල් සිසුවිය පාසල් ගුරු විවේකාගාරය තුළ දී අපයෝජනය කළ බවට දැරිය, ඇයගේ මවට පැවසීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

අනතුරුව සිදුකළ විමර්ශන වලදී සැකකාර යුද හමුදා සෙබළා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

පාසල් වේලාවෙන් පසුව සැකකරු විසින් අදාල දැරිය අපයෝජනය කර ඇති බවත් මූලික පොලිස් විමර්ශවලදී අනාවරන වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14