විදේශ ගමන් බලපත්‍ර ගාස්තු නැවතත් වැඩිවෙයි

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් බලපත්‍ර සම්බන්ධ ගාස්තු වැඩිකිරීමට කටයුතු කරන බව ආගමන විගමන පාලකවරයා නිවේදනය කරයි.

ඒ අනුව එක්දින සේවාව සඳහා අයකෙරෙන මුදල රුපියල් 15,000 සිට 20,000 දක්වාත්,සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 3,500 සිට 5,000 දක්වාත් වැඩි කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
6
අවුල් වගේ !
2
හරි හිනා !
3
හම්මෝ !
2
මාර දුකයි !
21
මලපනිනව !
24
කුජීතයි !
13
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?