Fly high Get bonus Aviator Phone

විදේශ ගමන් බලපත්‍ර ගාස්තු නැවතත් වැඩිවෙයි

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් බලපත්‍ර සම්බන්ධ ගාස්තු වැඩිකිරීමට කටයුතු කරන බව ආගමන විගමන පාලකවරයා නිවේදනය කරයි.

ඒ අනුව එක්දින සේවාව සඳහා අයකෙරෙන මුදල රුපියල් 15,000 සිට 20,000 දක්වාත්,සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 3,500 සිට 5,000 දක්වාත් වැඩි කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?