උත්සව සමයේ කේක් අලෙවිය පහළ ගොස් ඇති බව බේකරි හිමියන් පවසනවා.
මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ කේක් මිල ගණන් ඉහළ මට්ටමක පැවතීමයි.
මේ වනවිට වෙළෙඳපොළේ බටර් කේක් කිලෝවක් රුපියල් 1500 – 1800ත් අතර මිලකට අලෙවි වන බවයි බේකරි හිමියන් පවසන්නේ.

?