දරුවන්ට ආහාර පාන දීමේදී සැලකිලිමත් වන්න

උත්සව සමයේ දී දරුවන්ට ආහාර පාන ලබා දීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ සැලකිල්ලකින් තොරව දරුවන්ට ආහාර පාන ලබා දුනහොත් පාචනය, අතීසාරය, උණසන්නිපාතය වැනි රෝගී තත්ත්වයන් දරුවන් අතර පැතිරීමේ අවධානමක් ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්