11 ශ්‍රේණියේ සිසුන් තිදෙනෙකුට කොවිඩ්

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් හි පාසලක සිසුන් තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබේ.

එම විද්‍යාලයේ 11 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන පාසල් සිසුන් තිදෙනෙක් මෙලෙස ආසාදිත බවට තහවුරු වී ඇත.

එම පාසලේ සිසුන් කිහිපදෙනෙක් කොවිඩ් ආසාදිත වීමත් සමග අදාළ සිසුන් තිදෙනා ස්වයං නිරෝධායනය සඳහා යොමුකර තිබුණි.

පසුව සිදුකරන ලද පීසීආර් පරීක්ෂණවලින් එම සිසුන් තිදෙනා ආසාදිත බවට තහවුරු වු බව සෞඛ්‍ය අංශ කියාසිටියේය.

වෛරසය ආසාදනය වී ඇත්තේ වටවල හා හැටන් යන ප්‍රදේශවල පදිංචි පාසල් සිසුන්ට වන අතර, ඔවුන් මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමුකර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:13:41
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි
01:23
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර
01:18
Video thumbnail
නුවරට යන්න බස් නැතුව අසරණ වුණ මිනිස්සු
01:18
Video thumbnail
40ක් රෝහලට යැවූ දියතලාවේ බිහිසුණු බස් අනතුර
00:32
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර - ගෙදර දින කිහිපයක් ඉදන් වහලා තියලා
01:47
Video thumbnail
දැරණියගල උණුසුම්වූ සිද්ධිය ගැන නි.පොලිස්පතිගෙන් සැර කතාවක් - ඔය හිටියේ ප්‍රදේශයේ අයිස් විකුණන කට්ටිය
05:00
Video thumbnail
ඩෙංගු අධි වසංගත තත්ත්වයක් තියෙන්නේ - දන්සල් දෙන්න කළින් මේක දැනගන්න
02:05
Video thumbnail
රටේ හොඳ දේශපාලන ස්ථාවරත්වයක් තියෙනවා - විජිත හේරත් හරිම සතුටින් කිව්ව දේ
03:31
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි - "තුන් පාරක් හුස්ම ඇවිත් හුස්ම නැතිවෙලා අම්මගේ"
01:56