AFC Banner
AFC Banner
Empty Ad

11 වැනි “ගාලු කතිකාව” ජාත්‍යන්තර සමුද්‍රීය සමුළුව ඇරඹෙයි

11 වැනි “ගාලු කතිකාව” ජාත්‍යන්තර සමුද්‍රීය සමුළුව “ඉන්දියානු සාගරයේ මතුවන නව පිළිවෙළ” (Emerging New Order in the Indian Ocean) යන තේමාව යටතේ ගාල්ල ජෙට්වින්ග් ලයිට්හවුස් හෝටලයේදී ආරම්භ වී තිබෙනවා.

කලාපීය සමුද්‍රීය සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ සමුද්‍රීය ක්ෂේත්‍රයේ පොදු අභියෝගවලට මුහුණ දීම සඳහා ගෝලීය උපාය මාර්ගයක් සැකසීම අරමුණු කර ගනිමිනුයි මෙම සමුළුව පැවැත්වෙන්නේ.

මෙවර සමුළුව සඳහා රටවල් 44ක ජාත්‍යන්තර සංවිධාන 11ක් හා ආරක්ෂක ක්ෂේත්‍රයේ නිපැයුම් සම්බන්ධ ආයතනයන්ගේ දෙස් – විදෙස් නියෝජිතයන් මෙන්ම සමුද්‍රීය ආරක්ෂක විද්වතුන් රැසක් සහභාගී වනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ ගාලු කතිකාව අන්තර්ජාතික සමුද්‍රීය සම්මන්ත්‍රණය දින දෙකක් පුරා පැවැත්වීමයි නාවික හමුදාව කටයුතු සූදානම් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?