AFC Banner
AFC Banner
Empty Ad

ධම්මික ප්‍රසාද් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනිමට තීරණය කර ඇත.

ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් හිමි කර ගත්තේ 2006 වසරේ දී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිවයි. ඔහු ටෙස්ට් තරඟ 25කදී බිද හෙළුෑ කඩුලු සංඛ්‍යාව 75ක්.එක්දින තරඟ 24කට සහ පන්දු වාර විස්සයි විස්ස තරඟයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා නියෝජනය කළ ධම්මික ප්‍රසාද් අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කලේ 2015 වසරේයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?