තෙල් සංස්ථා සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයක

තෙල් සංස්ථා සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයක

ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (18) පාර්ලිමේන්තුවේදී පැවැත් වෙනවා.

මෙම පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් කොළොන්නාව, සපුගස්කන්ද සහ මුතුරාජවෙල ඉන්ධන බෙදාහැරීම් මධ්‍යස්ථානවල තෙල් සංස්ථා සේවකයින් අද (18) දිනයේ අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වීමට කටයුතු කර තිබෙනවා.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ඉන්ධන බෙදාහැරීමට බලපෑම් එල්ල විය හැකි බවයි ඛනිජ තෙල් පොදු සේවක සංගමය සඳහන් කළේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?