05 වසරකට පසු ඉන්දීය තානාපති කාර්යාලයක් ලිබියාවට

වසර පහක විරාමයකට පසු, ඉන්දියාව ට්‍රිපොලි හි සිය තානාපති කාර්යාලය “නැවත විවෘත” කර ඇති බව ලිබියාවේ විදේශ අමාත්‍යාංශය නිවේදනය කරනවා.

මෙම වර්ධනය ජාතීන් දෙක අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරනවා.

වසර කිහිපයක විරාමයකට පසු පළමු ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා ලිබියාවට පැමිණ තිබෙනවා.

ආචාර්ය මොහොමඩ් අලීම් ට්‍රිපොලි හි නැවත විවෘත කරන ලද ඉන්දීය තානාපති කාර්යාලයේ භාරකරු (CdA) ලෙස පත් කර තිබෙනවා.

ලිබියානු පාර්ශ්වයේ ද සහභාගීත්වයෙන් පැවති උත්සවයකින් පසුව තානාපති කාර්යාලය “නැවත විවෘත කරන ලදී”.

ලිබියාවේ ආරක්ෂක තත්ත්වය පිරිහීම හේතුවෙන් ට්‍රිපොලි හි ඉන්දීය තානාපති කාර්යාලය 2019 අප්‍රේල් මාසයේ සිට වසා දමා තිබුණා.

ටියුනීසියාවේ ඉන්දීය තානාපති කාර්යාලය ලිබියාවට ප්‍රතීතනය කර එරට සිටින ඉන්දීය ප්‍රජාව සම්බන්ධයෙන් පවතින තත්ත්වය සම්බන්ධයෙන් කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?