AFC Banner
AFC Banner
Empty Ad

ෆේස්බුක් සමාගම සමාව ඉල්ලයි

ඕස්ට්‍රේලියාව පසුගියදා එරට ෆේස්බුක් කෙරෙහි නව නීති පනවන ලදී.ඒ පැන වු නීතියට එරෙහිව ෆේස්බුක් ආයතනය විසින් ඕස්ට්‍රේලියාවට අමතක නොවන පාඩක් උගන්වා ඇත.ඒ එරට සියලුම ෆේස්බුක් සමාජ මාධ්‍ය පරිශීලකයන්ට එරට කිසිදු මාධ්‍ය ආයතනයක පුවත් නොපෙන්වන ලෙස ෆේස්බුක් මෘදුකාංගයේ දත්ත වෙනස් කිරීමයි.

මෙම අවහිර කිරීම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම සමාව අයැද තිබෙනවා. මේ අනුව ෆේස්බුක් ඒෂියා-පැසිෆික් ජ්‍යෙෂ් විධායක නිලධාරි සයිමන් මිල්නර් සිකුරාදා ප්‍රකාශ කළේ තම සමාගම විසින් රජයේ ආයතන සහ රාජ්‍ය සෞඛ්‍ය දෙපාර්තමේන්තු විසින් පවත්වාගෙන යනු ලබන ගිණුම්වලට පිවිසීම අහම්බෙන් තහනම් කිරීමක් සිදු වු බවයි. පසුගිය දින කිහිපයකට පෙර ඔස්ට්‍රේලියානු වැසියන් ෆේස්බුක් පිටු වෙත පිවිසීමට උත්සාහ කිරීමේදී කිසිදු දේශීය හෝ විදේශීය පුවත් සහිත ෆේස්බුක් පිටුවක් වෙත පිවිසීමට නොහැකි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එරට රජයේ සෞඛ්‍ය සහ හදිසි සේවාවලට සම්බන්ධ ෆේස්බුක් පිටු වෙත පිවිසීමට ද නොහැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදීසියේ හර්ෂ Live එයි - "කරුණාකරලා මේකට අහුවෙන්න එපා"
02:26
Video thumbnail
ධම්මික පෙරේරා නිසා මුජිබර් - වසන්ත ඇරගනී
21:50
Video thumbnail
ලාල් කාන්තලා - වසන්තලා ඉස්සර කිව්ව ඒවා - දැන් ආය ඇහුවොත් රෙදි නැතුව දුවන්න වෙන්නේ
11:01
Video thumbnail
ඔයාලා නීතියට පයින් ගහලා වැඩ කළේ - දැන් රිදෙන්නම පටන්අරන්
15:03
Video thumbnail
ලසන්ත වික්‍රමතුංග ඝා#නයට ගෝඨාභය සම්බන්ධයිද? - "ඒක මම දන්නේ නෑ" - ඕන් දැන් දෙන උත්තර
10:49
Video thumbnail
නාමල් ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි
13:10
Video thumbnail
මාදිවෙල නිවාස එපා කිව්වා - දැන් ඉන්නේ භූතයෝ ද?
03:19
Video thumbnail
ලසන්ත වික්‍රමතුංග ඝා#නයේ සැකකරුවන්ට නිදහස ලැබෙයි..?
01:18
Video thumbnail
ක්‍රිකට් දිවියට සමුදෙන දිමුත් සංවේදී වෙයි
05:28
Video thumbnail
එක මිටට ගන්න හාල් ටිකක් දුන්නොත් වටිනවා - තලතා ආණ්ඩුවට හානිසි වෙන්නම අමතයි
05:25

?