ෆේස්බුක් සමාගම සමාව ඉල්ලයි

ඕස්ට්‍රේලියාව පසුගියදා එරට ෆේස්බුක් කෙරෙහි නව නීති පනවන ලදී.ඒ පැන වු නීතියට එරෙහිව ෆේස්බුක් ආයතනය විසින් ඕස්ට්‍රේලියාවට අමතක නොවන පාඩක් උගන්වා ඇත.ඒ එරට සියලුම ෆේස්බුක් සමාජ මාධ්‍ය පරිශීලකයන්ට එරට කිසිදු මාධ්‍ය ආයතනයක පුවත් නොපෙන්වන ලෙස ෆේස්බුක් මෘදුකාංගයේ දත්ත වෙනස් කිරීමයි.

මෙම අවහිර කිරීම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම සමාව අයැද තිබෙනවා. මේ අනුව ෆේස්බුක් ඒෂියා-පැසිෆික් ජ්‍යෙෂ් විධායක නිලධාරි සයිමන් මිල්නර් සිකුරාදා ප්‍රකාශ කළේ තම සමාගම විසින් රජයේ ආයතන සහ රාජ්‍ය සෞඛ්‍ය දෙපාර්තමේන්තු විසින් පවත්වාගෙන යනු ලබන ගිණුම්වලට පිවිසීම අහම්බෙන් තහනම් කිරීමක් සිදු වු බවයි. පසුගිය දින කිහිපයකට පෙර ඔස්ට්‍රේලියානු වැසියන් ෆේස්බුක් පිටු වෙත පිවිසීමට උත්සාහ කිරීමේදී කිසිදු දේශීය හෝ විදේශීය පුවත් සහිත ෆේස්බුක් පිටුවක් වෙත පිවිසීමට නොහැකි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එරට රජයේ සෞඛ්‍ය සහ හදිසි සේවාවලට සම්බන්ධ ෆේස්බුක් පිටු වෙත පිවිසීමට ද නොහැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28