ෆිච් රේටින්ග්ස් වෙතින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික බැංකු සම්බන්ධ තීරණයක්

බැංකු පද්ධතියේ විදේශ විනිමය හිඟය හේතුවෙන් Fitch Ratings විසින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික බැංකු 13ක් පහත හෙලීම සඳහා (Rating Watch negative) නිරීක්ෂණයන් ආරම්භ කර තිබෙනවා.

මීට පෙරත් ෆිච් රේටින්ග්ස් යටතේ ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව ඉත පහළ මට්ටමක පවතින බව ප්‍රකාශ කර තිබුණා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?