‘ෆ්ලයි ඩුබායි’ ශ්‍රී ලංකාව පැමිණීම නවතා දමයි

මෙරට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘ෆ්ලයි ඩුබායි’ ගුවන් සමාගම ශ්‍රී ලංකාව වෙත මෙහෙයුම් තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, සමඟ පසුගිය 10 වනදා සිට එම සාමාගම විසින් මෙරටට සිදුකෙරෙන සියලු ගුවන් ගමන් නවතා දැමීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තීරණයත් සමඟ අවලංගු කරන ලද ගුවන් ගමන්වල ප්‍රවේශ පත්වල මුදල් යළි මගීන්ට ලබා දෙන බව ෆ්ලයි ඩුබායි ගුවන් සමාගම නිවේදනය කර තිබෙනවා.

බජට් ගුවන් සේවය වන ‘ෆ්ලයි ඩුබායි’ ගුවන් සේවය අප්‍රේල් මාසයේ දී කොළඹ ජනප්‍රිය ගමනාන්තයක් ලෙස සඳහන් කර ඇති අතර ගුවන් ගමන් සඳහා ඇති ඉල්ලුමේ වැඩි වීමක් දක්නට ලැබුණු බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් දැඩි දේශපාලන හා ආර්ථික අර්බුදය, රට තුළ ඉන්ධන සහ ආහාර හිඟය මධ්‍යයේ ශ්‍රී ලංකා ගුවන් ගමන් අත්හිටුවීමට බොහෝ ගුවන් සමාගම්වලට සිදුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21