ළාබාලතම ටෙනිස් ශූරයාට අඛණ්ඩ ව තෙවැනි පරාජයත් හිමිවෙයි

2023 ATP අවසන් තරග වටයක දී ලෝක ශූර ළාබාලතම ටෙනිස් ක්‍රීඩක ස්පාඤ්ඤයේ Carlos Alcaraz ට තවත් අමිහිරි පරාජයක් අත්විඳීමට සිදු වුණා.

ඒ තවමත් ATP ශූරතා ලැයිස්තුවේ 07 වැනි ස්ථානය හිමිකරගෙන සිටින ජර්මනියේ Alexander Zverev හමුවේයි.

විම්බල්ඩන් ශූර නොවැක් ජෙකොවික්ට පමණක් දෙවැනි ව ATP ලැයිස්තුවේ සිටින අල්කරාස්ගේ මෙම පරාජය මේ වනවිට බොහෝදෙනාගේ අවධානයට ලක් ව තිබෙනවා.

මෙම තරගය හමුවේ දී අල්කරාස්ව ඇලෙක්සැන්ඩර් විසින් ලකුණු වට 6-7ක්, (3-7)ක්, 6-3ක් සහ 6-4ක් ලෙස පරාජයට පත් කිරීමට සමත් වුණා.

කාර්ලස් අල්කරාස් මෙම තරගය පරාජයට පත්වීමත් සමග එය ඔහු අඛණ්ඩව ලැබූ තෙවැනි පරාජය ලෙසටයි සඳහන් වන්නේ.

තවමත් 20 හැවිරිදි වියෙහි පසුවන අල්කරාස් 2021 වර්ෂයෙන් පසුව ATP තරගාවලියක ලද දැවැන්තම පරාජය ද මෙය වනවා.

ආබාධයක් හේතුවෙන් ඔහුට පසුගිය වසරේ දී ATP අවසන් මහා තරගය අහිමි වුණා.

Alcaraz ට ඉදිරි වට ගැන බලාපොරොත්තුවක් තබා ගැනීමට අවශ්‍ය වන්නේ නම්, නුදුරේ දී මෙම තරගාවලිය යටතේ පැවැත්වෙන සෙසු තරග දෙක ජය ගැනීම අනිවාර්‍යය වනවා.

මෙය තමන්ට ඉතා වේදනාකාරී පරාජයක් වුව ද, ලෝක ශූර නොවැක් ජෙකොවිච් දෙස බලා තවදුරටත් ඉගෙන ගන්නා බවත්, ඇලෙක්සැන්ඩර් හමුවේ තමන්ගේ ක්‍රීඩා විලාසය ගැන කිසිදු සතුටක් නොමැති බවයි, හොඳින් පුහුණු වීම් කර ඉදිරි තරගවලට සාර්ථක වීමට උත්සාහ දරන බව ද අල්කරාස් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21