ළමයි පෝළිමේ තියලා බඩු ගන්න හැටි කියන හැරිසන්…

ඉදිරියේදී මෙරට විවාහයක් සදහා අවසර ගැනීමටනම් අනිවාර්යයෙන් දරුවන් 05ස් දෙනෙක් හෝ බිහිකල යුතු බවට වන නීතියක් රජය විසින් ගෙනඑනු ඇති බව හිටපු කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා.වැඩිහිටියන් රැකියා කරන විට දරුවන්ට පෝළිම් වල සිට හාල පොල් ආදී දේ මිලදී ගත හැකි බවයි හැරිසන් පවසන්නේ.අවම වශයෙන් දරුවන් දෙනෙකු වත් බිහි කලහොත් ඉදිරියේදී ජීවත් වීම පහසු බව හෙතෙම එලෙස කරුනු දක්වමින් සදහන් කලා.

රටතුල පවතින පෝලිම් සංස්කෘතියට අනූව හැඩගැසීමටනම් එවැනි නීතියක් ගෙන ආ යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.

පී හැරිසන් මහතා මේ බව සඳහන් කළේ අත්‍යාවශ්‍ය ආහාර භාණ්ඩ ලබා ගැනීම සඳහා ජනතාවට සිදුව ඇති පීඩනය පිළිබඳව දඹුල්ල ප්‍රදේශයේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

වත්මන් ආණ්ඩුව දිගින් දිගටම දේශිය සම්පත් විකුණා දැමීමේ ක්‍රියාවලියේ නිරත වන බවටද පී හැරිසන් මහතා චෝදනා කලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46