හොර රහසේ පාර්ලිමේන්තුවෙන් පිට වෙන්න හදපු සමගි ජන බලවේග මන්ත්‍රිවරුන්ව ජනතාව විසින් කොටු කරයි

පාර්ලිමේන්තුව අවසන් වී ප්‍රධාන මාර්ගය මගහැර වෙනත් පාරකින් ගමන් කළ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනතාව විසින් නතර කරගෙන තිබෙනවා. හරීන් ප්‍රනාන්දු, මනූෂ නානයක්කාර, හෙක්ටර් අප්පුහාමි ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් මෙලෙස ජනතාව විසින් කොටුකරගෙන තිබෙනවා.
අදාල අවස්ථාවේ සජීවී දර්ශන