AFC Banner
AFC Banner
Empty Ad

හොර කොරියන් නෝට්ටු සහ හොර පන්දහසේ නෝට්ටු සමඟ අයෙක් අල්ලයි

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලයෙක් ගම්පහ පොලිස් ස්ථානයේ නිලධාරී කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ගම්පහ පොලිස් වසමේ මිනුවන්ගොඩ මාර්ගයේ දී ඊයේ (03) මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු සන්තකයේ තිබී රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 25ක් සහ කොරියානු ව්‍යාජ මුදල් නෝට්ටු 90ක් ද සොයාගෙන තිබෙනවා.

44 හැවිරිදි වියේ පසුවන සැකකරු නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි වර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?