හොරොව්පතාන ප්‍රා ස – විපක්ෂ නායකගෙන් සභාපති ට ප්‍රහාරයක් (CCTV දර්ශන)

එක්සත් ජාතික පක්ෂයට පාලන බලය හිමි හොරොව්පතාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම අද (31) පෙරවරුවේ පැවැති අවස්ථාවේ සභාපතිවරයා සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය.

විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනෙක් තමන්ට පහරදුන් බවට පැමිණිල්ලක් කරමින් එම ප්‍රාදේශීය සභාවේ සභාපති චාරුක උදයංග විජේරත්න මහතා ප්‍රතිකාර සඳහා රෝහල් ගතවී තිබේ.

ඒ මහතාව ප්‍රථමයෙන් හොරෝව්පතාන රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන්පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇත.

ප්‍රදේශයේ කොරෝනා ව්‍යසන තත්ත්වය ඇතුළු අත්‍යවශ්‍යය කාරණා පහක් සම්බන්ධව යෝජනා සම්මත කරගැනීමෙන් අනතුරුව අදහස් ප්‍රකාශ කර ගැනීමේ අවස්ථාවේදී ඇතිවූ මත ගැටුම්කාරී තත්ත්වයක් මත විපක්ෂ නායකවරයා තමන්ට පහරදුන් බව සභාපතිවරයා සඳහන් කරයි.

ගැටුම ඇතිවන ආකාරය දැක්වෙන CCTV දර්ශන පෙළක් මෙසේ දැක්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26