හෙවිවේට් බොක්සිං ශූර ජෝර්ජ් ෆෝමන් දිවි ගමනට සමුදෙයි

හෙවිවේට් බොක්සිං ශූරයෙක් වන ජෝර්ජ් ෆෝමන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දරුවන් 12 දෙනෙකුගේ පියෙක්වන ජෝර්ජ් ෆෝමන් මිය යන විට ඔහු 76 හැවිරිදි වියේ පසු වූ බවයි ඔහුගේ පවුලේ ඥාතීන් සඳහන් කළේ.

ෆෝමන් 1973 වසරේ දී ඔහුගේ පළමු ලෝක හෙවිවේට් ශූරතාව දිනාගත් අතර, 1994 දී ඔහු සිය දෙවන හෙවිවේට් ශූරතාව දිනාගැනීමට සමත් වුණා.

ඒ, වනවිට ඔහු 45 හැවිරිදි වියේ පසු වුණා.

බොක්සිං වළල්ලේ බිග් ජෝර්ජ් ලෙස හැඳින් වූ ජෝර්ජ් ෆෝමන් 1997 වසරේ දී බොක්සිං දිවියට සමුදුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
0
+1
11
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26