හෙරොයින් තොගයක් සමඟ යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට

දකුණු මුහුදේ දී නාවික හමුදා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ විශේෂ වැටලීමක් සිදුකර තිබෙනවා.

මෙහිදී හෙරොයින් මත්ද්‍රව්‍ය විශාල තොගයක් ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන යාත්‍රා දෙකක් එම නිලධාරීන් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස භාරයට ගෙන ඇත්තේ බහුදින ධීවර යාත්‍රාවක් සහ එක් දින යාත්‍රාවක් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

එම ධීවර යාත්‍රා සහ සැකකරුවන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා මේ වනවිට ගාලු වරායට රැගෙන එමින් පවතින බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට රැගෙන ආ මතුගම සභාපතිට ඇප
05:35
Video thumbnail
විශ්වාසභංගවලට අපි බය නෑ - අගමැතිතුමිය වෙනුවෙන් අපි ඉන්නවා
05:54
Video thumbnail
උසස් පෙළ විභාගයට වෙන්න යන දේ මෙන්න..විභාග කොමසාරිස් ජනරාල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
13:54
Video thumbnail
මත්ද්‍රව්‍ය භාවිතා කරන රියදුරන් සොයාගන්න විශේෂ පරීක්ෂණයක්
03:14
Video thumbnail
චාමර සම්පත්ගෙන් ආණ්ඩුවට පාඩමක් - අපිත් ලොකු ටෝක් දැම්මනේ
10:11
Video thumbnail
කාලගුණය ගැන අනතුරු අඟවයි - පීඩන අවපාතය දිවයිනට ඇතුළු වෙන ලකුණු
01:56
Video thumbnail
ලේකම්තුමියට ප#හරදුන් බව කියූ මතුගම සභාපති අධිකරණයට
02:15
Video thumbnail
පොහොට්ටු ආණ්ඩුවක් හදනකම් මිනිස්සු බලාගෙන ඉන්නවා
10:10
Video thumbnail
ඔයා මට අණ කරන්න එපා - අර්චුනා කථානායක එක්ක පැටලෙයි
01:59
Video thumbnail
සජිත්ට කතාකරන්න දුන්නේ නෑ කියලා ලොකු වලියක්
08:24


?