දියාරු පිතිකරණය නිසා ලංකාවට තවත් අමිහිරි පරාජයක්

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ඊයේ (07) රාත්‍රියේ දඹුල්ල ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා.

තරගයේ කාසිය වාසිය දිනාගත් පාකිස්ථානය පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් අතර එම තීරණය වඩාත් නිවැරදි තීරණයක් බවට පත්කළ පාකිස්ථාන පන්දුයවන්නන් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 128කට සීමා කළා.

ඒ පන්දුවාර 19යි පන්දු 02ක් තුළ ශ්‍රී ලංකාවේ සියලු පිතිකරුවන් දවා ගනිමින්.

කෙසේ වෙතත් පිලිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පාකිස්ථානය කණ්ඩායම ලකුණු 129ක ඉලක්කය පන්දුවාර 16යි පන්දු 04ක් පමණක් වැය කරමින් පහසුවෙන් හඹා ගියා.

එම ඉලක්කය සපුරා ගැනීම සඳහා පාකිස්ථානයට වැයවුණේ කඩුලු 04ක් පමණයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06