හෙද සේවයේ නිරත ගර්භනී කාන්තාවන්ට දරු ප්‍රසූතියට මාස තුනකට පෙර සම්පූර්ණ නිවාඩු හිමිවන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා
ගර්භනීභාවයට පත් හෙදියන්ට මුල් මාස හයේ සේවය කළ හැකි අතර ඔවුන් කොවිඩ් හා ඩෙංගු අවදානම අඩු ස්ථානවල සේවයට යොදවන බවයි ඔහු සඳහන් කරන්නේ
ඒ අනුව ගර්භනී හෙදියන්ගේ නිවාඩු සම්බන්ධයෙන් මිට ඉහත නිකුත් කර තිබූ චක්‍රලේඛය සංශෝධනය කරමින් සෞඛ්‍ය ලේකම්වරයා නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන බව ද හේමන්ත හේරත් මහතා සඳහන් කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
4




