spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හෙට (25) ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ

අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහනායක, අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය යෙදෙන හෙට, ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?