හෙට (20) විදුලිය කැපෙන්නේ මෙහෙමයි

හෙට (20) පැය 03 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අනුමැතිය දී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K සහ L දක්වා වන කලාප 20 කට පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා පැය 02ක්ද පස්වරු 05 සිට රාත්‍රී 09 දක්වා පැය 01 යි විනාඩි 20 ක් බැගින්ද විදුලිය කපා හැරෙනු ඇත.

එමෙන් ම P,Q,R,S,T,U,V සහ W කලාපවලට අයත් ප්‍රදේශවලට උදෑසන 9.00 සිට සවස 5.00 දක්වා කාලය තුළ පැය දෙකක් විදුලිය කප්පාදු කෙරෙන අතර නැවතත් සවස 5.00 සිට රාත්‍රී 9.00 දක්වා කාලය තුළ පැයයි විනාඩි 20ක් විදුලිය විසන්ධි කෙරෙනු ඇත.

95407815 4a9c