ඉදිරි දින දෙක තුළ සිරි දළඳා වන්දනාවට නොපැමිණෙන ලෙස ශ්‍රී ලංකා පොලිසිය සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කර සිටිනවා.
අද (23) දිනයේත් ලක්ෂ 03කට අධික සැදැහැවතුන් පිරිසක් දළඳා වන්දනාවට පැමිණීම හේතුවෙන් නුවර සහ දළදා මාලිගාව අවට දැඩි තදබදයක් ඇති ව තිබෙන බවයි පොලිසිය පැවසුවේ.
ඒ හේතුවෙන් සිරි දළදා වන්දනාවට හෙට (24) සහ අනිද්දා (25) දෙදින පැමිණීමෙන් වළකින්නැයි පොලීසිය සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
+1
1
+1
+1
+1












