හෙට හා අනිද්දා දෙදින සිරි දළදා වන්දනාවට එන්න එපා – පොලිසිය ඉල්ලයි (වීඩියෝ)

ඉදිරි දින දෙක තුළ සිරි දළඳා වන්දනාවට නොපැමිණෙන ලෙස ශ්‍රී ලංකා පොලිසිය සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කර සිටිනවා.

අද (23) දිනයේත් ලක්ෂ 03කට අධික සැදැහැවතුන් පිරිසක් දළඳා වන්දනාවට පැමිණීම හේතුවෙන් නුවර සහ දළදා මාලිගාව අවට දැඩි තදබදයක් ඇති ව තිබෙන බවයි පොලිසිය පැවසුවේ.

ඒ හේතුවෙන් සිරි දළදා වන්දනාවට හෙට (24) සහ අනිද්දා (25) දෙදින පැමිණීමෙන් වළකින්නැයි පොලීසිය සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14