හෙට සිට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම වෙනස් වෙයි

හෙට (27) දින සිට දින වෙන්කර ගත් අයදුම්කරුවන්ට පමණක් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.