හෙට සහ අනිද්දා වැඩ වර්ජනයට අපේ සහාය නෑ (වීඩියෝ)

හෙට (08) සහ අනිද්දා (09) ක්‍රියාත්මක කෙරෙන රාජ්‍ය සේවක වැඩවර්ජනය සඳහා සමස්ත ලංකා හෙද සංගමය සහභාගී නොවන බව පවසනවා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් එස්.බී. මැදිවත්ත ප්‍රකාශ කර සිටියේ වැඩවර්ජන කිරීම හරහා සිදුවෙන්නේ රෝගීන් ජනතාව අපහසුතාවට පත්වීම බවයි.

තම සංගමය මීට පෙර ද වැඩවර්ජන උද්ඝෝෂණ සිදුකරත් එමඟින් රජයට දැන්වීමක් සිදුකිරීමට නොහැකි බවයි ඔහු කියා සිටියේ.

ප්‍රශ්න ගැටලු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පැවතිය ද මෙය ඒ සඳහා අවස්ථාවක් නොවන බවත්, ආණ්ඩුව පළවා හැරිය හැකි ප්‍රථම අවස්ථාවේම ජනතාව සමඟ එක්ව එය සිදුකරන බවයි ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර හෙට (08) දිනයේ සිදු කිරීමට නියමිත රාජ්‍ය සේවකයින්ගේ වර්ජන ක්‍රියාමාර්ගය සඳහා තැපැල් වෘත්තිය සමිතිය සහයෝගය ලබාදෙන බව එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
7
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
Video thumbnail
ගම අපිට සුද්ද කරලා දෙන්න කොහොමහරි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අපි අයින් කරන්නම්
04:49
Video thumbnail
තංගල්ල පොලිසිය ගහපු සුපිරි ගේම් එක මෙන්න
01:01
Video thumbnail
තංගල්ල පොලිසිය ගහපු සුපිරි ගේම් එක මෙන්න
02:30
Video thumbnail
රෝහණ බණ්ඩාර හදිසියේ මාධ්‍ය කැඳවයි - බටලන්ද ගෙනල්ලා පටි රෝල් නේද
17:56
Video thumbnail
පරණ අවුරුද්දේ හද කම්පා කළ සිද්දිය
02:05
Video thumbnail
දැන් තුනත් නෑ - හෙල්ලෙන්නෙත් නෑ - අපිලගේ සාදු අද කතරගම හොල්ලයි
04:51
Video thumbnail
කොළඹ රන් කරපු ගමේ කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම අවුරුද්දට ගමේ ගිහිං
09:38
Video thumbnail
අවුරුදු නැකත් වැරදියි - මාධ්‍ය කැඳවයි - නැකත් නිසා අවුරුදු හබක් වෙයිද ?
18:53
Video thumbnail
කොටහේන වෙ# තැබීමේ නවතම දර්ශන - සැකකරු තවම මිසින් පොලිසිය කොළඹ පීරයි
03:43

?